Sandaru Creations

Thursday, June 5, 2014

හොර වැඩකින් ක්ලික්සේන්ස් වල සල්ලි එකතු කරමුද? 

 


ඔන්න ඉතින් බොහොම කාලෙකින් ඔයාලට ගොඩක් වටිනා ලිපියක් ලියන්න මට ඉඩකඩ ලැබුනා.මේ වැඩේ මටත් මේ ඊයේ පෙරේදා තමයි හොයාගන්න පුළුවන් වුනේ.ඇත්තටම කිව්වොත් මේක 100% ක් සාර්ථකයි.හැබැයි ඉතින් සල්ලි එකතු වෙන විදියනම් එකම තමයි.මේක හැක් කිරීමක්නම් නෙවෙයි.නමුත් ඇත්තටම හොර වැඩක්.
සමහර අයනම් BOT ගැන අහලත් ඇති..ඇත්තටම කිව්වොත් මේකත් BOT එකක් තමයි.

BOT එකක් කියන්නේ මොකක්ද කියල දැන් සමහර අය කල්පනා කරනවා ඇති.හරි හරි.එහෙනම් තේරෙන භාෂාවෙන් කියන්නම්කො මේකෙන් මොකක්ද කොරන්ඩ පුළුවන් කියල ..

*BOT එකකින් පුළුවන් අපේ රිෆරල් ලින්ක් එකට ක්ලික්ස් ගන්න ඕනෑතරම්..
*මෙහිදී අප පාවිච්චි කරනු ලබන්නේ ක්ලික්ස් ලබා ගැනීම වෙනුවෙන් නිර්මාණය කරන ලද BOT එකක් වුවත් වෙනස් වෙනස් ආකාරයේ BOT වර්ග තිබෙනවා.
*වෙබ් අඩවි වල ට්‍රැෆික් ලබා ගැනීමට,යූ ටියුබ් වීඩියෝ වීව්ස් ලබා ගැනීමට වගේ වැඩ වලටත් මේ BOT නමැති හොර ක්‍රමය යොදාගන්නවා..

හරි හරි දැන් කියෙව්වා ඇතිනේ..දැන් මම කියල දෙන්නම් ලේසියෙන්ම මේ BOT එක පාවිච්චි කරලා ක්ලික්සේන්ස් වල ක්ලික්ස් ගන්න හැටි..

1.මේ වැඩේට අපේ පරිඝනකයේ JAVA ස්ථාපිත කර තිබිය යුතුයි.මෙය මෙතනින් ඩවුන්ලෝඩ් කරගෙන ස්ථාපිත කරගන්න.

2.දැන්  මෙන්න මෙතනින් මේ BOT එක ඔයාලගේ පරිඝනකයට ඩවුන්ලෝඩ් කරගන්න.

3.දැන් ඒ ෆයිල් එක ඕපන් කරගන්න. (මෙය ඕපන් කිරීම සඳහ ඔබේ පරිඝනකයේ WINRAR මෘදුකාංගය ස්ථාපිත කර තිබිය යුතුයි.)

4.හරි.දැන් "Multiclicker_Onlinejobslk" කියන ෆයිල් එක ඔයාලගේ පරිඝනකයේ වෙනත් ෆෝල්ඩරයකට Extract කරගන්න . (රූපයේ ආකාරයට)

5.දැන් අර අපි Extract කරගත්තු ෆයිල් එකට යමු.ඊටපස්සේ ඒකේ තියෙන "Multiclicker2-win" කියන ඇප්ලිකේෂන් එකේ Right Click කර Send To ---> Desktop (create ShortCut)  යන්න ලබා දෙන්න. (රූපයේ ආකාරයට)





ඔන්න දැන් ඔයාලගේ පරිඝනකයේ Desktop එකේ "Multiclicker2-win" කියල ShortCut එකක් ඇති.

*හරි.දැන් අපි මූලික වැඩ සේරම කරගත්තා.දැන් මේ BOT එක පාවිච්චි කරලා අපි ක්ලික්ස් ගමු..මෙන්න මෙහෙමයි ඇ... :D 

1. මුලින්ම ඔයාලගේ ඩෙස්ක්ටොප් එකේ තියෙන "Multiclicker2-win" කියන එක ක්ලික් කර එය ඕපන් කරගන්න.
2.දැන් ඔයාලට Multiclicker2 එක ඕපන් වෙයි.මෙහි මෙනුවේ තිබෙන "Add"  යන්න ක්ලික් කරන්න. (රූපයේ ආකාරයට)

3.දැන් ඔයාලට අලුත් ගොනුවක් ඕපන් වෙයි.එහි "clixsense (NSL) " යන්න ක්ලික් කර "OK" යන්න ක්ලික් කරන්න. (රූපයේ ආකාරයට 1 හා 2 පිලිවෙලින් ක්ලික් කරන්න )


4.දැන් ඔයාලට "Warning ! Fill Login Details " කියල Message box එකක් දිස් වෙයි.එහි OK යන්න ක්ලික් කරන්න.ඊටපස්සේ ඔයාලට එන Box එකේ Username කියන තැනට ඔයාලගේ ක්ලික්සේන්ස් යුසර් නේම් එක සහ Password කියන තැනට ඔයාලගේ පාස්වර්ඩ් එක ලබා දී OK+Start යන්න ක්ලික් කරන්න.

(රූපයේ ආකාරයට පියවර 1,2 හා 3 පිලිවෙලින් කරන්න)

ඔන්න දැන් ඉතින් සේරම වැඩ ටිකත් හරි.දැන් ඉතින් අරක වැඩ කරන්න පටන් ගත්ත ඔන්න..දැන් ඔයාලට පේනවා ඇති status කියන එකේ යටින් Getting Advert Page 3/1 කිය කිය ලෝඩ් වෙන ආකාරය...ඔයාලට දැන් පින්තුර වගයක් එහෙම දිස් වෙයි අරව ටික ලෝඩ් වුනාට පස්සේ..එතන පූසාගේ රූපය ක්ලික් කරන්න..ඔන්න ඔය විදියට කරගෙන යන්න..

ඔහොම ඔහොම වෙලා අන්තිමේට status කියන එක යටින් ඔයාලට Done කියල එකක් දිස් වෙයි..ඒ කියන්නේ දැනට තියෙන ඇඩ්ස් සේරම ඔයා ක්ලික් කරලා කියන එකයි..ඔන්න දැන් ඔයාලගේ මූණ රතු වෙයි :P "අනේ ඒ කියන්නේ තව සල්ලි එකතු කරන්න බැරිද? මූ අපිට බොරු නේද කිව්වේ? " කියල එහෙම දැන් මට බනින්න ගනියි නේද හිහ්හ් :D

බය වෙන්න එපා අනේ..ඒකටත් පොඩි වැඩක් කරන්න තියෙනවා..ක්ලික්සේන්ස්ලා අපිට ගොඩක් වෙලාවට මිනිත්තුවෙන් මිනිත්තුවට වගේ අලුත් අලුත් ඇඩ්ස් බලන්න දෙනවා නේ..ඉතින් අපි මේ bot එක මිනිත්තුවෙන් මිනිත්තුවට වැඩ කරන විදියට හදමු..හරිම ලේසියි..

1.මුලින්ම Stop කියන බට්න් එක ක්ලික් කරන්න (රූපයේ ආකාරයට)


2.) ඊටපස්සේ Edit යන්න ක්ලික් කරන්න (රූපයේ ආකාරයට)


3.ඊටපස්සේ Automation යන්න ක්ලික් කරන්න.ඉන්පසු එහි Random යන්න ක්ලික් කරන්න.
එහි Minimal Idle Time [min] යන ස්ථානයට 0 ද ,
      Maximal Idle Time [min] යන ස්ථානයට 1 ද  ලබා දී OK+Start යන්න ක්ලික් කරන්න.


ඔන්න ඉතින් දැන් වැඩ සේරම හරි..ඔය විදියට කරොත් ගොඩම තමා..

අහ තව දෙයක් කියන්න තියෙනවා..ආයෙත් පාරක් එහෙම status කියන එක යටින් ඔයාලට Done කියල එකක් දිස්වුනොත් එහෙම ආයෙත් අර උඩින් තියෙන Start කියන බට්න් එක ක්ලික් කරන්න..

මේ ලිපිය අපේ යාලුවන්ට වැදගත් වුනානම්, අපෙන් යමක් ලබා ගත්තානම්, පහලින් කමෙන්ට් එකකුත් දාන්නකෝ...

යාලුවනේ කියන්න ඕන මේ පෝස්ටි එක මම උස්සවිවෙ ඔය යට තියන බිලොග් එකෙන් ඒ නිසා ඔහුට ස්තූති වෙනව.
http://online-jobslk.blogspot.com/2013/05/blog-post.html
         
...GooD LucK...

ක්ලික්සෙන්ස් මඟින් පහසුවෙන්ම සල්ලි හොයමු.



ඔන්න දැන් කියල දෙන්නේ මමත් දැනටමත් කරන ඒ වගේම අනිවාර්යයෙන් සල්ලි ගෙවන අඩවියක්.

මේකෙන් ඕනෑම වයසක,ඕනෑම කෙනෙකුට පහසුවෙන්ම ඒ වගේම ඉතාම විශ්වාසවන්තව මුදල් ගන්න පුළුවන් තමන් කැමති ඕනෑම ක්‍රමයකට.

එහෙනම් වැඩේට බහිමුකො.පහල උපදෙස් පිළිපදිමින් ඔයාලගේ ක්ලික්සේන්ස් ගිණුමකුත් හදන්න.මුදල් උපයන්න පුළුවන් පට්ටට. 

  • මුලින්ම මෙතන ක්ලික් කරන්න. නැත්නමි පහල බැනර් එක ක්ලික් කරන්න




  • හරි.දැන් ඔයාලගේ බ්‍රවුසර් එකේ අලුත් ටැබ් එකකින් පහත ආකාරයේ වෙබ් පිටුවක් ඕපන් වෙයි.එකේ උඩම දකුණු පැත්තේ පේලියේ තියෙන Sign Up කියන එක ක්ලික් කරන්න. (රූපයේ දැක්වෙන ආකාරයට.එය අනුගමනය කරන්න)




  • හරි දැන් ඔයාලට වෙනත් වෙබ් පිටුවක් ඕපන් වෙයි(පහත පින්තූරයේ ආකාරයේ).එහි First Name කියන තැනට ඔයාලගේ පළමු නම දෙන්න.එහි Last Name කියන තැනට ඔයාලගේ දෙවෙනි(අග නම) ලබා දෙන්න.එහි Email කියන තැනට ඔයාලගේ ඊ-මේල් ලිපිනය ලබාදෙන්න.එහි Confirm Email කියන තැනටත් අර ඉහතදී ඔබ ලබාදුන් ඊ-මේල් ලිපිනයම නිවැරදිවම ලබාදෙන්න.එහි User Name කියන තැනට ඔයාල කැමති ලේසියෙන්ම මතක තබාගත හැකි යූසර් නේම් එකක් ලබාදෙන්න.(උදාහරණ වශයෙන් මගේ නම Chamika Viduranga නම් යූසර් නේම් එක ලෙස ChamikaV ලෙස ලබාදෙනවා).ඊටපස්සේ Password කියන තැනට හොඳ පාස්වර්ඩ් එකක් ලබාදෙන්න.අහ කියන්න අමතා උනානේ..ඔය තොරතුරු සේරම සම්පූර්ණ කරලා ඉවර වුනාට පස්සේ පතක ඇතුව පහත රූපයේ පෙන්නලා තියෙන ආකාරයට "I have read and Agree To..." කියල තියෙන තැන ටික් එකක් දාන්න(ක්ලික් කරලා හරි ලකුණක්)





  • හරි.දැන් ඔයාලා ඔය ඇප්ලිකෂන් එකට අවශ්‍ය තොරතුරු සම්පූර්ණ කරලා ඉවරනම් අර පල්ලෙහා පොඩි කොටුවේ ටික් එකකුත් දාලම Create Account කියන බට්න් එක ක්ලික් කරන්න.ඊටපස්සේ ඔයාලට පහත වගේ වෙබ් පිටුවක් දිස් වෙයි.ඊටපස්සේ ඔයාලගේ ඊමේල් එක බලන්න.එයාල ඔයාගේ ඊ-මේල් එකට ඊ-මේල් එකක් එවල ඇති.එක ඕපන් කරලා බලන්න.එතකොට එයාල පල්ලෙහා පින්තූර වල වගේ කෝඩ් එකක් එවල ඇති.ඒක ක්ලික් කරන්න.  
    Create Account කියන එක ක්ලික් 
    කෙරුවාම මේ වගේ පේජ් එකක් ඕපන් වෙයි.


ඊ-මේල් එකට එවූ මේල් එකේ තියෙන මේකේ 
පෙන්වා තිබෙන ලින්ක් එක ක්ලික් කරන්න







හරි.දැන් අර කෝඩ් එක ක්ලික් කෙරුවාම අර ක්ලික්සෙන්ස් වෙබ් අඩවියට යයි.එහිදී ඔබ අර කලින් ඔබ යෙදු යූසර් නෙම එක සහ පාස්වර්ඩ් එක ලබාදීලා ඔයාලගේ එකවුන්ට් එකට ලොග් වෙන්න.

ඔන්න ඔයාලගේ එකවුන්ට් එකනම් හදලා ඉවරයි.දන ඉතින් තියෙන්නේ සල්ලි හොයන්න පුළුවන් වැඩ ටික ගෙන දැනගන්න එකයි.එකනම් මේ එකවුන්ට් එක හදන්න වුනු තරම් අමාරු නෑ.එක ලේසි වැඩක්.

 


*හරි.ඔයාලගේ එකවුන්ට් එකට ලොග් උනාට පස්සේ එහි උඩම තියෙනවා නේද View Ads කියලා එකක්.එක ක්ලික් කෙරුවාම ක්ලික්සෙන්ස් වෙතින් ඔයාලට දැන්වීම් දෙක තුනක් දෙයි බලන්න.එව්වා එක ගානේ ක්ලික් කරලා එම දැන්වීම් එයාල කියන වෙලාව වෙනකන් නරඹන්න.ඊටපස්සේ එයාල කියන සතාව ක්ලික් කරලා අර දැන්වීම බැලීම වෙනුවෙන් ඔබගේ එකවුන්ට් එකට සල්ලි එකතු කර ගන්න.(සැ.යු.-මතක තබාගන්න , එක්වරකට එක දැන්වීම බැගින් ක්ලික් කරමින් එය ඉවර වුනු පසු ඊළඟ දැන්වීම නරඹන්න...නැතිනම් ඔවුන් ඔබට මුදල් එකතු නොකරයි)
*අර දැන්වීම සුළු වශයෙන් ලබා දෙන බැවින් ඔබට එම දැන්වීම් ඉවර වුනු පසු තවත් වැඩ කිඩ තිබෙනවා සල්ලි හොයන්න මේ ක්ලික්සෙන්ස් වෙතින්.දෙවන එක වශයෙන් තමයි එයාල දෙන දැන්වීම ඔයාලගේ වෙබ් අඩවියේ හරි බ්ලොග් එකේ හරි දාගන්න එක.එතකොට ඔබගේ වෙබ් අඩවියේ හෝ බ්ලොග් එකෙට පැමිණෙන විසිටර්ස්ලා එම දැන්වීම ක්ලික් කිරීම මඟින් ඔබට සල්ලි එකතු වෙනවා.එකත හරිම සිම්පල්.එකට පහල දැක්වෙන උපදෙස් පිලි පදින්න.හැබැයි මෙතනදී මම කියල දෙන්නේ බ්ලොග් එකක මෙම දැන්වීම් දාන හැටි.
 

1.)මුලින්ම මේ Affiliates කියන එකෙහි කර්සර් එක තිබ්බාම එයින් දිස් වන Banners කියන එක ක්ලික් කරන්න.(රූපයේ ආකාරයට)
රූපයේ ආකාරයට Banners කියන එක ක්ලික් කරන්න



2.)දැන් ඔයාලට දිස් වෙයි එක එක ප්‍රමාන වලින් යුත් දැන්වීම් ටිකක්.ඒවගෙන් ඔයාල කැමති බැනර් එකක කෝඩ් එකක් කොපි කරගන්න.(රූපයේ ආකාරයට) 

රූපයේ ආකාරයට කෝඩ් එක කොපි කරගන්නන.
 

3.)දැන් බ්ලොග් එකට ලොග් වෙන්න. (බ්ලොග් එකක් සාදා ගන්නාආකාරය අපි කලින් කියාදුන්නා

4.)ඊටපස්සේ Layout කියන එක ක්ලික් කරන්න (රූපයේ ආකාරයට)

Layout කියන එක ක්ලික් කරන්න



5.)දැන් එහි ඔබට අවශ්‍ය තැන තිබෙන Add A Gadget කියන එක ක්ලික් කරන්න.
 Add A Gedget කියන එක ඔබට කැමති ස්ථානයේ 
රූපයේ ආකාරයට ක්ලික් කරන්න.




6.)ඊටපස්සේ ඔබට ඕපන් වූ වින්ඩෝවේ HTML/JavaScript කියන එක ක්ලික් කරන්න.

රුපයේ ආකාරයට HTML/Javascript කියන 
එක ක්ලික් කරන්න
  • දැන් ඉතින් ඔයාලගේ බ්ලොග් එක බලන්නකෝ වැඩේ හරිද කියල.
  •  
  • හැමදාම වගේ මේකට උනන්දුවෙන් කරන්න.ඔයාලගේ මුදල් වල එකතුව අර උඩින් දිස් වෙයි.(රුපයේ ආකාරයට.)
     

    මෙතන ඉඳං ඔයාලගේ අතේ තමයි වැඩේ තියෙන්නේ.ඔයාලගේ යාලුවන්ටත් ඔයාගේ අර ඇඩ්ස් ක්ලික් කරලා එක හරහා රෙජිස්ටර් වෙන්න කියන්න

    අහ මට අමතක උනානේ කියන්නේ මෙයාල කොහොමද ඔයාගේ එකවුන්ට් එකට සල්ලි එකතු කරන්නේ කියලා.ඒක මෙහෙමයි.ඔයාගේ අර ඇඩ් එක ක්ලික් කරන එක පාරකට $0.0002 ගානේ ඔයාගේ එකවුන්ට් එකේ එකතු වෙනවා.ඉතින් ඔය වගේ ක්ලික්ස් ගන්න එක අමාරු නෑ.ඔයාගේ යාලුවන්ට එහෙම කියන්න ක්ලික් කරන්න කියල.අන්තිමේට ඔය වගේ සල්ලිඑකතු කරගෙන $8 ක් සම්පූර්ණ උනාට පස්සේ ඔයාට සල්ලි ගන්න පුළුවන්.හැබැයි එකට පේ-පැල් එකවුන්ට් එකක් ඔයාලට අවශ්‍ය වෙනවා.

    එහෙනමි මම ගියා. 
                                       ...GooD LucK...