මුලින්ම මේ ටික බාගන්නකෝ :P
- මුලින්ම Samsung drivers බාගෙන install කරගන්න
- මේ තමයි සොෆ්ටිවෙයාර් ගහන්න අවශ්‍ය සොෆ්ටිවෙයා එක Odin බාගන්නකෝ
- මේ තමයි ෆෝන්එකට ගහන [firmware] සොෆ්ටිවෙයා එක Farmware
හරි එහෙනම් මේ ටික හරිනම් වැඩේ පටන්ගමු. පහල වීඩියෝ කෑල්ල බලන්න
ඒකෙ සේරම කරන විදිහ ඇති. එහෙනම් වැඩේ ගොඩදාගන්න.
ඒ උනාට බයවේන්න එපා හරියට කරොත් ගොඩ ඔයාට පුලුවන්
අවුලක් උනොත් කොමෙන්ටි කරන්න
...GooD LucK...
