Sandaru Creations

Friday, June 6, 2014

සැමිසුන්ග් ඇන්රොයිඩ් ෆෝන් වලට සොෆ්ටිවෙයාර් ගෙදර ඉදන් ගහමු.

මුලින්ම මේ ටික බාගන්නකෝ :P


  1. මුලින්ම Samsung drivers  බාගෙන install කරගන්න 
  2. මේ තමයි සොෆ්ටිවෙයාර් ගහන්න අවශ්‍ය සොෆ්ටිවෙයා එක Odin බාගන්නකෝ
  3. මේ තමයි ෆෝන්එකට ගහන [firmware] සොෆ්ටිවෙයා එක Farmware


                    හරි එහෙනම් මේ ටික හරිනම් වැඩේ පටන්ගමු.  පහල වීඩියෝ කෑල්ල බලන්න
ඒකෙ සේරම කරන විදිහ ඇති. එහෙනම් වැඩේ ගොඩදාගන්න.



හරියට කරගන්න. අත්වැරදීම් වලට වගකියනු නොලැ‍බේ
ඒ උනාට බයවේන්න එපා හරියට කරොත් ගොඩ ඔයාට පුලුවන්
අවුලක් උනොත් කොමෙන්ටි කරන්න

        
...GooD LucK...
               
                  

No comments :

Post a Comment